News

Translation Day Celebration and Annual Magazine Launch at the University of Jaffna – 2022

யாழ்ப்பாண பல்கலையில் மொழிபெயர்ப்பு தின கொண்டாட்டமும் வருடாந்த இதழ் வெளியீடும் – 2022

2017 ஆம் ஆண்டில் ஐ.நா சபையானது உலக நாடுகளை இணைக்கவும் நாட்டின் அமைதி மற்றும் சமாதானத்தைப் பேணுவதற்கு உதவிபுரிபவர்களாகவும் விளங்கும் மொழிபெயர்ப்பாளர்களை கொண்டாடும் விதமாக செப்டெம்பர் மாதம் 30ஆம் திகதியினை சர்வதேச மொழிபெயர்ப்பு தினமாகப் பிரகடனப்படுத்தியது.

இந்த வருடம் “தடைகளற்ற உலகம்” எனும் தொனிப்பொருளில் சர்வதேச மொழிபெயர்ப்பு தினமானது உலகளாவிய ரீதியில் கொண்டாடப்பட்டது. யாழ்ப்பாண பல்கலைக்கழகத்தின் கலைப்பீடத்தில் 2011ஆம் ஆண்டு மொழிபெயர்ப்புக் கற்கைகள் துறையானது அங்குரார்ப்பணம் செய்யப்பட்டது.அன்றிலிருந்து தொடர்ந்து 10 வருடங்களாக கொண்டாடப்பட்டு வரும் இத்தினமானது இந்த வருடமும் மொழிபெயர்ப்புக் கற்கைகள் துறையினால் டிசெம்பர் மாதம் 22ஆம் திகதி(2022-12-22) வெகுவிமர்சையாக கொண்டாடப்பட்டது.

இந்நிகழ்வில் யாழ்ப்பாண பல்கலைக்கழகத்தின் துணை வேந்தர் பேராசிரியர் ஸ்ரீசற்குணராஜா அவர்களும் சிறப்பு விருந்தினராக யாழ்.கலைப் பீடத்தின் பீடாதிபதி பேராசிரியர் கே.சுதாகர் அவர்களும் கௌரவ விருந்தினர்களாக தேசிய மொழிக் கல்வி மற்றும் பயிற்சி நிறுவனத்தின் ஆணையாளரான திரு.பிரசாத் ஹேரத் மற்றும் தேசிய மொழி சமத்துவ பிரதி ஆணையாளரான திரு.திருநாவுக்கரசு மாரிமுத்து அவர்களும் கலந்து சிறப்பித்ததுடன் மாணவர்களின் முயற்சிகளையும் வெகுவாக பாராட்டினர். இத்தினத்தில் காலை 9 மணி தொடக்கம் நண்பகல் 12 மணிவரை மொழிபெயர்ப்பு மற்றும் உரைபெயர்பினை அடிப்படையாகக் கொண்டு வினைத்திறனான கண்காட்சியும் மாணவர்களால் ஒழுங்கு செய்யப்பட்டு காட்சிப்படுத்தப்பட்டதுடன்  பி.ப 2 மணி தொடக்கம் வருடாந்த இதழ் வெளியீடும் கலை நிகழ்வுகளும் இடம்பெற்றன. இந்நிகழ்ச்சியில் முதல் மூன்று இடங்களைப் பெற்ற ஆக்கங்களுக்கு பணப்பரிசில்களும் ஆவண மற்றும் கவிதை மொழிபெயர்ப்பின் வெற்றியாளர்களுக்கு சான்றிதழ்களும் வழங்கி வைக்கப்பட்டது.  மேலும் இந்நிகழ்வில் யாழ்.பல்கலைக்கழகத்தின் மொழிபெயர்ப்புக் கற்கைகள் துறையின் பட்டதாரிகள் மூவரால் மூன்று புத்தகங்களும் வெளியிடப்பட்டன. 


යාපනය විශ්ව විද්‍යාලයේ පරිවර්තන දින සැමරුම සහ වාර්ෂික සඟරා එළිදැක්වීමේ උත්සවය – 2022

2017 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය සැප්තැම්බර් මස 30 වන දින ජාත්‍යන්තර පරිවර්තන දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇත්තේ ලෝකයේ ජාතීන් සම්බන්ධ කරන සහ රටේ සාමය සහ සන්සුන් භාවය පවත්වා ගැනීමට උපකාර වන පරිවර්තකයන් ගෞරව කිරීමට නිමිත්තෙන් ය. මෙවර ජාත්‍යන්තර පරිවර්තන දිනය ගෝලීය වශයෙන් සමරනු ලැබුවේ “බාධක නැති ලෝකයක්” යන තේමාවෙනි. 2011 වසරේ දී පරිවර්තන අධ්‍යයන අංශය යාපනය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ආරම්භ කරන ලදී. එතැන් සිට වසර 10ක් අඛණ්ඩව සමරනු ලබන මෙම උත්සවය මෙවරත් පරිවර්තන අධ්‍යයන අංශය විසින් දෙසැම්බර් මස 22 දින (2022-12-22) සමරනු ලැබීය.

මෙම උත්සවයේදී විශේෂ ආරාධිතයන් ලෙස යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ශ්‍රීසත්ගුණරාජා මැතිතුමා සහ යාපනය කලා පීඨයේ පීඨාධිපති මහාචාර්ය කේ. සුදාකර් මැතිතුමා ද, ගෞරවනීය ආරාධිත අමුත්තන් ලෙස ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ කොමසාරිස් ප්‍රසාද් හේරත් මහතා සහ ජාතික භාෂා සමානාත්මතා නියෝජ්‍ය කොමසාරිස් තිරුනාවුක්කරසු මාරිමුත්තු මහතා ද සහභාගී වූ අතර උත්සවය සහ සිසුන්ගේ උත්සාහය අගය කළහ. පෙරවරු 9 සිට දහවල් 12 දක්වා සිසුන් විසින් පරිවර්තන හා අර්ථකථනය පදනම් කරගත් නිර්මාණාත්මක ප්‍රදර්ශනයක් සංවිධානය කර ප්‍රදර්ශනය කරන ලද අතර පස්වරු 2 සිට වාර්ෂික සඟරා එළිදැක්වීම සහ කලා වැඩසටහන් ද පැවැත්විණි. ප්‍රදර්ශනයේ ජයග්‍රාහකයින් තිදෙනාට මුදල් ත්‍යාග ප්‍රදානය කෙරුණු අතර ලේඛන සහ කාව්‍ය පරිවර්තන ජයග්‍රාහකයින් සඳහා සහතිකපත් ද ප්‍රදානය කෙරිණි. එමෙන්ම යාපනය විශ්වවිද්‍යාලයේ පරිවර්තන අධ්‍යයන අංශයේ උපාධිධාරීන් තිදෙනෙකු විසින් මෙම අවස්ථාවේදී පොත් තුනක් ප්‍රකාශයට පත් කරන ලදී. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සැඟවුණු දක්ෂතා බාහිර ලෝකයට ප්‍රදර්ශනය කිරීමට මෙවැනි වැඩසටහන් ඉවහල් වන බවට වෙනසක් නැත.

මේ සඳහා නිර්මාණශීලිත්වය සහ දිරිගැන්වීම් ලබාදෙන අපගේ ඉගෙනුම් මාතාව වන යාපනය විශ්වවිද්‍යාලයට සහ යාපනය ශාස්ත්‍ර පීඨයට පරිවර්තන අධ්‍යයන අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ආචාර්ය. එස්. කේ. කන්නදාස් මහතා, කථිකාචාර්යවරුන්, ආගන්තුක කථිකාචාර්යවරුන්, කාර්ය මණ්ඩලය සහ සිසුන්ට අපගේ අවංක ස්තූතිය සහ ප්‍රණාමය!


Translation Day Celebration and Annual Magazine Launch at the University of Jaffna – 2022

In 2017, the UN General Assembly declared September 30th as International Translation Day to celebrate translators who connect the nations of the world and help maintain the peace and tranquility of the country.

This year International Translation Day was celebrated globally with the theme “A World Without Barriers”.

The Department of Translation Studies was established in 2011 at the Faculty of Arts, University of Jaffna. This event, which has been commemorated continuously for 10 years since then, was also celebrated this year by the Department of Translation Studies on 22nd December (2022-12-22).

The Vice-Chancellor of the University of Jaffna Prof. Srisatkunaraja as the Chief Guest and the Dean of the Faculty of Arts Prof. K. Sudhakar as special guest and the Director General – Dr. Prasath Herath and the Deputy Director  – Mr. Thirunavukarasu Marimuthu of the National Languages Equality Advancement Project as guests of honor attended the event and appreciated the efforts of the students.

A creative exhibition based on translation and interpretation was organized and displayed by the students from 9 am to 12 noon and annual magazine release and cultural events were held from 2 pm. Cash prizes were awarded to the first three winners of the exhibition and certificates were awarded to the winners of Documentary and Poetry Translation. Further, three books were published by three alumni of the Department of Translation Studies of the University of Jaffna on this occasion.

There is no change in the fact that such events help the students to showcase their latent talents to the world. Our appreciation goes to the staffs of the University of Jaffna, the Faculty of Arts, Dr. S. K. Kannathas, who is serving as the head of the Department of Translation Studies at the University of Jaffna, lecturers, visiting lecturers, staff and students for organizing such events.